lan englan tam

පුවත්

ප්‍රධාන නළු නිළියන් සමග මීගමුවේදී 'සිංහබාහු' නැරඹීමේ අවස්ථාවක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සම්මානනීය සිනමා අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකගේ අලුත්ම සිනමා පටය 'සිංහබාහු' මේ වන විට බොහෝ දෙනාගේ සාධනීය මෙන්ම විවාදාත්මක මත දැක්වීම් සමග තිරගත වී අරඹා තිබේ.

සිංහබාහු හෙට (26) සවස 04ට එම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන නළු නිළියන් සහ නිෂ්පාදන කණ්ඩායම සමග නැරඹීමේ අවස්ථාව මීගමුව අවට සිනමා රසිකයින්ට උදා වී ඇත. ඒ මීගමුව Aqua Light සිනමා ශාලාවේදීය.
ඒ සඳහා සිංහබාහු අධ්‍යක්ෂවරයා ඇතුළු නිෂ්පාදන කණ්ඩායම ඔබ වෙත ආරාධනා කර සිටී.

Back to top
Go to bottom

Popular News