lan englan tam

පුවත්

ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගායන ශිල්පිනී විශාරද සමිතා මුදුන්කොටුවගේ පියාණන් වන ජ්‍යෙෂ්ඨ සංගීතඥ ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා සිය දිවි ගමනේ 91 වැනි විය සපුරා සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.

අවිස්සාවේල්ලේ උපත ලැබූ මුදුන්කොටුව මහතා, සංගීත උපදේශකවරයෙකු මෙන්ම කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කර තිබේ.

kemadasa

Back to top
Go to bottom