lan englan tam

පුවත්

ප්‍රේමදාස මුදුන්කොටුව යනු කවුදැයි අතුල පවසයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රේමදාස මුදුන්කොටුව ලංකාවේ හිටපු එකම භාත්කණ්ඩේ පරීක්ෂණ කළ හැකි එකම ආචාර්යවරයා වන්නේ අභාවප්‍රාප්ත ප්‍රේමදාස මුදුන්කොටුව මහතා බව ගායන ශිල්පී අතුල අධිකාරි පවසයි.

ප්‍රේමදාස මුදුන්කොටුව මහතාණන්ගේ අවමංගල්‍යයට සහභාගි වෙමින් ඔහු මේ බව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.
වර්තමානයේ ඉන්න සංගීත ශිල්පිනියන්ට සහ ශිල්පීන්ට ශිල්ප දුන් ගුරුවරයෙකු ලෙස ප්‍රේමදාස මුදුන්කොටුව මහතා අතුල අධිකාරි විසින් හඳුන්වනු ලැබීය.

kemadasa

shungara

Back to top
Go to bottom