lan englan tam

පුවත්

සම්මානනීය අධ්‍යක්ෂවරයෙකු වෙන්න මට හෙවණැල්ල වුණේ හිරු; චගී වගීෂ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2020.05.01 මේ දවස මගේ හීනය සැබෑකරගන්න නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් (වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ) වශයෙන් හිරු මාධ්‍යජාලයේ වැඩභාරගත් දවස. ඒ කියන්නෙ අදට වසර හතරක්, අදවෙන විට මා සම්මානනීය අධ්‍යක්ෂකවරයෙක් සහ මෙන්ම ජේශ්ඨ විධායක නිෂ්පදක වරයෙන් වශයෙන් වැඩකටයුතු කරගෙන යන්න මට ඉලක්කගත අධිශ්ඨානය, උත්සාහය , වාසනාව ඒ වගේම හැමෝගෙම ආශිර්වාදය යන කරුණු නිසා අවස්තාව ලැබිල තියෙනව. මම ගැන විස්වාසය තියල මාව ආයතනයට බදවාගෙන හිරු TV ගරු සභාපතිතුමා , Rayynor Silva මහතාටත් ප්‍රධාන විධායක නිලධාරිතුමා, Vincent Silva මහතාටත්, වැඩසටහන් අධ්‍යක්ෂකතුමා Viraj Weliwatte මහතාටත්, අධ්‍යක්ෂක නිෂ්පාදන Chamara Jayaweera මහතාටත් මා හදවතින්ම ස්තුතිවන්ත වන අතර හිසනමා ආචාරය පුදකරන්න කැමතියි.මා අධ්‍යක්ෂනය කල මාගේ පළමු ටෙලි චිත්‍රපටය වන විජයග්‍රහනය (2020 ) ව්ශිෂ්ඨතම ටෙලි ච්ත්‍රපටය ලෙස 2020 රයිගම් සම්මාන උළෙලේ දී නිර්දේශ විය. එතැන් පටන් මේ වනවිට නොකඩවා වසර 4 ක් සම්මාන උළෙලවල් දෙකක ( රයිගම් , සුමති ) ව්ශිෂ්ඨතම ටෙලි ච්ත්‍රපටය සහ ව්ශිෂ්ඨතම ඒකාංගික ඇගයිමට ලක්විය. මාගේ සිහිනය මල්පලගැනීමක් වශයෙන් 2023 රයිගම් සම්මාන උළෙලේ විශිෂ්ඨතම ටෙලි චිත්‍රපටය ලෙස DO NOT DISTURB සම්මානය ලබාගැනීමට මාහට හැකියාව ලැබුනි. මේ වෙනුවෙන් මාහට මගපෙන්වු හිරු TV ගරු සභාපතිතුමා , Rayynor Silva මහතාටත් ප්‍රධාන විධායක නිලධාරිතුමා, Vincent Silva මහතාටත්,වැඩසටහන් අධ්‍යක්ෂකතුමා Viraj Weliwatte මහතාටත්,අධ්‍යක්ෂක නිෂ්පාදන Chamara Jayaweera මහතාටත් මම නැවතවරක් හදවතින්ම ස්තුතිය පුදකරසිටිමි.

04. 2023 රයිගම් සම්මාන උළෙලේ විශිෂ්ඨතම ටෙලි
චිත්‍රපටය DONOT DISTURB
03. 2022 වසරේ හොඳම ටෙලිනාට්‍ය (ඒකාංගික)
නිර්දේශිත නාම - සිත් කඩතොළු
02. 2021 රයිගම් සම්මාන උළෙලේ විශිඨතම ( ඒකාංගික )
නාට්‍ය නිර්දේශිත නාම - පරෝපකාරය
01. 2020 රයිගම් සම්මාන උළෙලේ විශිෂ්ඨතම ටෙලි
චිත්‍රපටය නිර්දේශිත නාම ‍- විජයග්‍රහනය
හිරු TV ගරු සභාපතිතුමා , Rayynor Silva මහතාටත්
ප්‍රධාන විධායක නිලධාරිතුමා, Vincent Silva මහතාටත්,
වැඩසටහන් අධ්‍යක්ෂකතුමා Viraj Weliwatte මහතාටත්, පසු නිෂ්පාදන අංශයේ අධ්‍යක්ෂකතුමා Jeewantha Dewapriya මහතාටත්, අධ්‍යක්ෂක Chamara Jayaweera මහතාටත් , නාට්‍ය අංශ ප්‍රධානී Niwantha Prasqra. මහතාටත්,නියෝජ්‍ය වැඩසටහන් අධ්‍යක්ෂක , Damith Fernando මහතාටත් , කැමරා අංශ ප්‍රධානී Chandana Amarasingha මහතාටත් ,කලමණකරු Chathura L Jayasundara මහතාටත් , කැමරා අංශයේ Chamil Nilmina මහතාටත්, නිෂ්පාදන සැපයුම් අංශයේ Amila Warellagolla මහතාටත් , Yasantha Walivita මහතාටත් , පසු නිශ්පාදන අංශයේ Nipuna Abekoon මහතාටත් , Hiranya Lasitha Ampemohotti මහතාටත් , හිටපු නියෝජ්‍ය වැඩසටහන් අධ්‍යක්ෂක Ravi Rasantha මහතා , Chinthaka, Gamlath මහතා , Saranga Pathirana මහතා, හඩ කැවීම් අංශ ප්‍රධානී Kasun Jayawardhana මහතාටත්, Dayal Bandara,Suranga Fernando,Janith , Heshan Handuwalage , Dulsara Kumara ,මහතාටත්, පුස්තකාල අංශ ප්‍රධනී Yuresh මහතාටත් , Nihal Chandana මහතා ඇතුලු එම අංශයේ සියලුම කාර්යය මන්ඩලයටත් මූල්‍ය අංශ ප්‍රධානී Gamini Devendra මහතාටත් , නදීශා මහත්මිය ඇතුලු එම අංශයේ සියලුම කාර්යය මන්ඩලයටත් , අලෙවි අංශයේ ප්‍රධානී ඇතුලු එම අංශයේ සියලුම කාර්යය මන්ඩලයටත්, ප්‍රධාන පාලක මැදිරියේ අංශ ප්‍රධානී සහ එම අංශයේ සියලුම කාර්යය මන්ඩලයටත්,සැලසුම් අංශයේ ප්‍රධනී ඇතුලු එම අංශයේ සියලුම කාර්යය මන්ඩලයටත්,ප්‍රවර්ධන අංශයේ ප්‍රධානී සහ Prasath Hathurusinga ඇතුලු එම අංශයේ සියලුම කාර්යය මන්ඩලයටත්, හිරු මාධ්‍යජාලයේ සියලුම ගුවන්විදුලි නාලිකාවල ප්‍රධානීන් සහ එම අංශ වල සියලුම කාර්යය මන්ඩලයටත් හිස නමා ආචාර කරමි. Duminda Alahendra , Chinthaka Dasanayaka, Tharanga Wickramadhara, Amal Darshama, Sandaruwan Tilakarathna , Irusha De Silva , Kelum Uduwawala , Prageeth Malinda Rathnayaka , Damith D Perera , Lasitha Gumasekara, Bihara Prasantha, Akalanka Mallawa , Hansi Pinnagoda, Irushi Sathsarani, Aberathna ,සංගීත අධ්‍යක්ශක Sathsara Sedarahetti , සහෝදරයන්ටත් ස්තූතිවන්ත වෙමි.Kasun Tharindra, Wasantha Weeraddana , Deepal Amadoru,Chandana Arandana ,
Nalaka Rohan , Kavindu Perera , Ramesh Vithanage , Lasitha R Samarathunga , Manoj Udayanga , Nadeera Lakmal Wewelwala , Aruna Shantha Jayasooriya , Kasun Lankadeera, Priyantha Eashwara , Aruna Nisantha , Dhammika Kumara , Tharindu Dhananjaya , Suraj Piyananda, Thinesh , Pasindu Maduranga , Avishka Fernendo , Akila Sabuddi Wanigarathne , Amila C Kumarasinghe , Mahesh Mahadurage, Asun , Sansun , Heshan , Achintha,මානව සම්පත් අංශයෙ ප්‍රධානි Rabindra මහතා , Ashan , Thiwanka,Niroshan , Hilmi , ඇතුලු එම අංශයේ සියලුම කාර්යය මන්ඩලයටත්, Tharindu , Amila (Pola) , Asanga , Dammika , Akalanka , Imdu bandara , Sachin , Dilshan ,කැමරා අංශයේ නම් සදහන් නොකල සියලුම දෙනා , තිලක් පෙරේරා , ඉන්ජිනේරු අංශයේ රුවන් ගිරාගම , රුවන් චන්ද්‍රසේකර. රංග, ඇතුලු එම අංශයේ සියලුම කාර්යය මන්ඩලයේ ආදරණීයන්ටත් මා සමඟ සිටි හිරු TV සියළුම සහෘදයන්ටත්, මා සමඟ එක්ව සිටි සියළුම රංගන ශිල්පීන්ටත්,රචකයන්ටත් සුමති සම්මාන උළෙලේ සංවිධායක මණ්ඩලයටත් මාගේ මේ ගමන පිටුපස සිටින මාගේ ආදරණිය බිරිඳ Sonali Lakshika Tissera ආදරණිය දියණිය Rishoni Akenya Vithana මාගේ අම්මා තාත්තා මාගේ ආදරණිය සහෝදරියන් දෙදෙනා සහ ඔව්න්ගේ පවුලේ සියලුදෙනා මාගේ බිරිඳගේ පවුලේ සියලුම දෙනා ,මා ආදරණිය සහෝදරයා ප්‍රවීන අංග රචන ශිල්පී Tharaka Adhikari මහතා විශේෂයෙන්ම සිහිපත් කල යුතුමයි එයට හේතුව මා හට නිවැරදි ගුරුහරුකම් ලබා දී මේ තැනට එන්න මූලික අඩිතාලම සකසා දුන්නෙ ඔහුයි. මාර/කොටවිල මහා විද්‍යලයේ සහ තෙලිජ්‍ජ්‍යවිල මධ්‍ය මහා විද්‍යාලයේ මාගේ පාසලේ ආදරණිය ගුරුවරුන් , පාසලේ ආදරණිය මිතුරන් හා මිතුරියන් ඇතුළු මාහට නන් අයුරින් දායකවූ , හිරු ටීවී ආයතනයේ සේවය කරන සියලුම අංශ වල අංශ ප්‍රධානීන් සහ අනිත් සියලුම සේවකයන් ,ආරක්ෂක අංශය , රියදුරු මහතුන් , Cleaning අංශයේ දෙනාටත් සියලුම දෙනාට හිස නමා ආචාර කරමි. මාහට නම් සදහන් කල නොකල මාහට හයියක් උනු,මාහට ආශිර්වාද කල සියලුදෙනාටම ස්තුතිවන්ත මම හිසනමා ආචාර කරමි.
එදා සිට අද දක්වා මා සමඟ සිටිමින් ආදරණීය සහෘද ඔබ ලබාදුන් සහයට නැවත වරක් හදවතින්ම ස්තුතිවන්ත වෙමි. ❤️🙏

චගී වගීෂ

 

Back to top
Go to bottom

Popular News