lan englan tam

පුවත්

ජපන් දැන්වීමට ගිය ලංකාවේ කෝච්චිය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රමුඛ තේ සන්නාමයක් වන ‘ගෝගෝ ටී’ සඳහා ජපන් රූපවාහිනී වෙළඳ දැන්වීමකට ශ්‍රී ලංකාවේ දර්ශනීය දුම්රිය ගමනක් යොදාගෙන තිබේ.

මෙම වෙළඳ ප්‍රචාරණය ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවේ මනරම් තේ වතු, තේ දළු නෙළන්නන් සහ දෙමෝදර ප්‍රදේශයේ ආරුක්කු නවයේ පාලම ඇතුළත් ප්‍රාදේශීය දුම්රිය ස්ථානයකිනි.

Kirin TVC විසින් Gogo Tea “Sri Lanka” ලෙස නම් කර ඇති මෙම වෙළඳ දැන්වීමේ රූගත කිරීම් ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් මෙහෙයවා ඇත.

https://www.ceylonwire.lk/wp-content/uploads/2024/04/videoplayback-11.mp4?_=1

 

Source: Ceylon News Wire

Back to top
Go to bottom

Popular News