lan englan tam

පුවත්

සායි පල්ලවී - තලපති සමග රඟනොපාන්නේ ඇයි?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තලපති විජේගේ 'ලියෝ' චිත්‍රපටය සඳහා එහි අධ්‍යක්ෂවරයාගේ පළමු තේරීම වූ සායි පල්ලවී එහි රඟපෑම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව පසුගිය කාලයේ බෙහෙවින් කතාබහට ලක් වූ අතර ඒ පිළිබඳව මෑතකදී ද අනාවරණ කිහිපයක් සමගින් ලිපියක පළ කර තිබුණේ සායි පල්ලවී තවත් ප්‍රතික්ෂේප කළ චිත්‍රපට කිහිපයක්ද සිහිපත් කරමිනි.

එහිදී ප්‍රධානම චිත්‍රපටය ලෙස හැඳින්වුණ ක්‍රියාදාම චිත්‍රපටයක් වන 'ලියෝ'හි රඟපෑම සායි විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබුණේ එහි චරිතය තමන් සඳහා නොගැලපෙන බවට වූ ඇගේ තීරණය හේතුවෙනි.
මේ පිළිබඳව 'නිව්ස් සෙන්ටර්' විස්තරාත්මක වාර්තාවක් පළ කර තිබුණේ මෙසේය.

Back to top
Go to bottom

Popular News