බන්දුල රණසිංහ නිෂ්පාදනය කරන සමන්ත විජේකෝන් අධ්‍යක්ෂණය කරන 'පශ්චිම යාමය' චිත්‍රපටයේ රූගත කිරීම් පසුගියදා ආරම්භ කර තිබේ.
ලංකාවේ සුන්දර පළාත් කිහිපයක මෙහි රූගතකිරීම් සිදු කෙරුණ බව නිෂ්පාදන කණ්ඩායම පළ කර තිබිණි.

Category
පුවත්Hits
324 times