මාධවී වත්සලා සහ කසුන් මහේන්ද්‍රගේ විවාහ උත්සවය දිනයේදී ඔවුන්ගේ ජීවිතවල බෙහෙවින් හිත් පෑරීමකට ලක් වූ සිදුවීම වන්නේ දෙදෙනාගේම පියවරුන්ගේ වියෝව වේ.
ඔවුන් වියෝ වී වැඩි කලක් ගෙවී නොමැති අතර විවාහ මංගල්‍යයේදී පියවරුන්ගේ ඡායාරූප ඉදිරියේ ඉටිපහන් දැල්වූ මනාල යුවල එහිදී සංවේදී වූ අයුරු බොහෝ දෙනාගේ ඇසට කඳුළු එක් කළ සිදුවීමක් වී තිබිණි.
වීඩියෝ: චැනල් සී









