lan englan tam

පුවත්

'සිංහබාහු' වෙසක් දන්සැල අද

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආගමික අතින් පූජනීය වෙසක් දිනය නිමිති කරගෙන 'සිංහබාහු' සිනමා පටයේ සමූහය විසින් සිනමා දන්සලක් දීමට කටයුතු සූදානම් කර තිබේ.

ඒ පිළිබඳව එම කාණ්ඩය දනුම් දී තිබුණේ
වැස්සත් මෙලෙස - ගෙදර ඉන්නද කෙලෙස
දන්සලක් ඇත යස - අපි යමු විගස .
22 ආවෝත් සිනමාහලට - පැමිණෙන සියලු අයට පෙන්වයි "සිංහබාහු" බාග ටිකට් පතට.


වෙසක් පෝයට පෙර දින (22 දා) සිoහබාහු ප්‍රදර්ශනය වන පහත සඳහන් සිනමාහල්වල දිවා දර්ශන වයස් භේදයකින් තොරව සියලු දෙනාටම සිනමාහල්වල භාග ප්‍රවේශ පත්‍රවලින් 'සිංහබාහු' චිත්‍රපටය නැරඹිය හැක.

kemadasa

shungara

Back to top
Go to bottom