lan englan tam

පුවත්

යා හැකිද පැවසිය නොහැකි ගැහැනු ජීවිතය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සරෝජා විජේනායක සහ සුනීර සුමංග ගායනා කරන 'යා හැකිද පවසන්න' ගීතය වෙනස් රූප රචනාවකින් යුතුව පසුගියදා එළිදැක්වූ ගීතයකි.

හිමාලි සිරිවර්ධන සහ නිරෝෂන් විජේසිංහ රංගනයෙන් දායක වන රූප රචනාවට අනුව ගිහි ගෙය අතහැර යන කාන්තාවකගේ ජීවිතය ගීතයේ සිදුවීම් පෙළ ඇසුරින් පෙන්වා දෙයි.
ඉන්ද්‍රා පුෂ්පානි ජයවර්ධන පද රචනා කළ, දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළ අලුත්ම ගීතය නාලක විජේරත්නගේ රූප රචනාවෙන් අලංකාර වී ඇත.

Back to top
Go to bottom

Popular News