සතීශාන්ගේ අලුත්ම ගීතය 'කෙල්ලේ ජොලි' ගීතය අද (31) සවස එළිදැක්වේ.
නතාශා පෙරේරා වෙනස් පෙනුමකින් ප්‍රේක්ෂකයින් අතරට එන ගීතය කැළුම් දිසානායක විසින් පද රචනා කරනු ලැබූවකි.

Category
පුවත්Hits
833 times