lan englan tam

පුවත්

අවඥාවට පත් වී නුවණ දිනූ 'ගණදෙවි' විකාශය ඇරඹේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'ශ්‍රී ගණදෙවි' අලුත්ම නාට්‍ය නිර්මාණය ජුනි 05 වැනිදා සිට 'සුප්‍රීම් ටීවී' ඔස්සේ විකාශය වීම ඇර්ඹිණි.

දෙවියන් අතර අවඥාවට ලක් වූ ගණදෙවියන් සියලු බාධක සුණු විසුණු කොට දෙවියන් අතර ප්‍රමුඛයා වූ අපූරූ ඓතිහාසික කතා පුවත නව්‍යකරණය කරමින් නිර්මාණය වූ මෑත ඉතිහාසයේ භාරතයේ අතිශයින් ජනාදරයට පත් ජනප්‍රියතම සහ දැවැන්තම ටෙලි සිත්තමේ ශ්‍රී ලාංකේය සාඩම්බර ආගමනය ලෙස "ශ්‍රී ගණ දෙවි" හඳුන්වා දී ඇත.
ශෙහාන් ගලහිටියාවගේ අරුත්බර පද රචනයෙන්, අශාන් ප්‍රනාන්දුගේ සංගීතයෙන් හා සඳරුවන් මුණසිංහගේ ගායනයෙන් ටෙලි නාට්‍ය තේමා ගීය නිමවා ඇති අතර සතියේ දිනවවල නැරඹීමේ අවස්ථා සලසා තිබේ.

kemadasa

Back to top
Go to bottom