සිය මීළඟ සංගීත ප්‍රසංගය ගැන ජනප්‍රිය ගායක මිහිඳු ආරියරත්න මෙසේ සටහන් කර තිබිණි.
කාලයක් තිස්සෙ දැකපු හීනයක් දැන් හැබෑ වෙන වෙලාව ඇවිල්ලා...
මගේ සිංදු එක්ක ඕගොල්ලො දැකපු මගේ වෙනස් වෙනස් faces ඔක්කොම එකම දවසකදි දකින්න!
????? ?? ??????? - ???? ?? ???????
SAVE THE DATE!
Tickets will be out soon.
Contact :
077 759 7479









