උමා අසේනි 'මිරර් ආට්ස්' යූටියුබ් සංවාදය සඳහා මෙවර එකතු වන්නීය.
එහිදී තමන් ප්‍රේමය විශ්වාස කරන තැනැත්තියක් වන බව පවසන උමා ජීවිතය සම්බන්ධයෙන් සහ කලා දිවියේ රංගනය හා පද රචනා කලාව පිළිබඳවත් ගැඹුරු ලෙස සාකච්ඡා කරන්නීය.

Category
පුවත්Hits
667 times