ලෝකයේ විශාලතම ශිව නටරාජා පිළිමය ඉන්දියාවේ පැවැත්වෙන G20 සමුළුවට සමගාමීව ස්ථාපනය කිරීමට ඉන්දියාව කටයුතු කර තිබේ.
අඩි 27කින් යුතු, ටොන් 20ක බරකින් යුක්ත වන මෙම පිළිමය G20 සමුළුව පැවැත්වෙන භාරත් මණ්ඩපය ඉදිරිපිට ස්ථාපනය කර ඇති බව පැවසේ.
මූලාශ්‍ර : අරුණ

Category
UncategorisedHits
1047 times