lan englan tam

පුවත්

පිය සෙනෙහසට දින ඕනා නැතැයි කියන පුතා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පිය සෙනෙහසට දින කුමට.......

මා මියෙන තුරු ගෙවෙන හැම දවසක්....
ඔබ සිහිපත් වන දවසක් ම වේ මැයි......
කුමට එක දවසක් වසරකින් ඔබ සිහි කෙරුමට...
වදනින් පෑ සෙනෙහසම ක්රියාවෙන් ම හදට විඳින්නට සැලැස්සූ
ම පියාණන්ට......

වත්මන් 'සරසවිය' කර්තෘ නුවන් නයනජිත් කුමාර සරසවිය පුවත්පතේ කර්තෘවරයෙකුව සිටි ඒ.ඩී. රංජිත් කුමාර මහතා වෙනුවෙන් තැබූ සටහනකි.

kemadasa

Back to top
Go to bottom