lan englan tam

පුවත්

උද්දික ක්ෂේත්‍රයට ඕනාද - නැද්ද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය නළු උද්දික ප්‍රේමරත්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටියදී වෙඩි තැබීමට ලක් වීමේ සිදුවීම තමන්ට කැනඩාවේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඔහු කළ වෑයමක් බව සඳහන් කරමින් බොහෝ තැන්වල ප්‍රවෘත්ති වාර්තා වෙමින් පවතී.

වග කිව යුතු පාර්ශ්ව කිහිපයක් සම්බන්ධ බව කියන මෙම සිදුවීම පිළිබඳව බොහෝ දෙනා විවිධ අදහස් පළ කර තිබෙන අතර උද්දික රංගන ශිල්පියෙකු ලෙස දක්වන කුසලතාව අනුව ඔහුගේ කුසලතාව, දේශපාලනය බද්ධ කර විවිධ ප්‍රචාර සිදු වන බව බොහෝ විට දක්නට ලැබේ.
මේ හේතුවෙන් උද්දික ක්ෂේත්‍රයට අවශ්‍ය නළුවෙකුය, එමගින් ඔහුගේ රංගනය ගැන අවතක්සේරු කිරීම යහපත් දෙයක් නොවන බවට සඳහන් කරමින් පළ කෙරෙන අදහස් සහ ඔහුගේ දේශපාලනය විවේචනය කෙරෙන අදහස්වල සංවාදාත්මක තත්ත්වයක් පැන නැග තිබෙනු දක්නට ලැබේ.

kemadasa

Back to top
Go to bottom