lan englan tam

පුවත්

මහේන්ද්‍රන් සර් එක්ක වැඩ කිරීම රතිඤ්ඤයකට ඇවිලිලා පුපුරනවා වගේ - රොශාන් මැතිව්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලාංකික රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සමග වැඩ කිරීම රතිඤ්ඤාවක් සමග ඇවිලී පුපුරනවා වැනි දෙයක් බව සිනමා පටයේ ප්‍රධාන නළු රොශාන් මැතිව් ඉන්දියාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක රේඛා මෙනන් සමග FTQ සංවාදයේදී පවසා තිබේ.

චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වන දර්ශනා රාජේන්ද්‍රන්ද ඒ පිළිබඳව සිය අදහස් පවසන අතර මහේන්ද්‍ර පෙරේරා ඒ සම්බන්ධයෙන් වන වීඩියෝවක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබිණි.

kemadasa

Back to top
Go to bottom