lan englan tam

පුවත්

වසන්ත විට්ටච්චි වෙනුවෙන් ශ්‍රියන්ත 'සුභ සහ යස' පෙන්වයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ අංග රචනා ශිල්පී, රංගධර වසන්ත විට්ටච්චිගේ ප්‍රතිකාර වෙනුවෙන් මූල්‍ය සහාය ලබා දීම පිණිස රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් විසින් සයිමන් නවගත්තේගමයන්ගේ සුභ සහ යස වේදිකා නාට්‍යය වේදිකාගත කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව අගෝස්තු 19 වැනිදා සවස 3.30 සහ 6.30 මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී නාට්‍යය වේදිකාගත කිරීමට නියමිතය.
ප්‍රවේශපත් විමසීම සහ 0774435500 අංකයෙන් සිදු කළ හැකිය.

kemadasa

shungara

Back to top
Go to bottom