lan englan tam

පුවත්

මිහිඳුගේ ????? ?? ??????? - ???? ?? ???????

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය ගායක මිහිඳු ආරියරත්නගේ මීළඟ සංගීත ප්‍රසංගය ????? ?? ??????? - ???? ?? ??????? ජූලි 27 සවස 6.30ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

"කාලයක් තිස්සෙ දැකපු හීනයක් දැන් හැබෑ වෙන වෙලාව ඇවිල්ලා...
මගේ සිංදු එක්ක ඕගොල්ලො දැකපු මගේ වෙනස් වෙනස් Faces ඔක්කොම එකම දවසකදි දකින්න!" යනුවෙන් මිහිඳු තම ප්‍රසංගය ගැන සඳහන් කරයි.
සංගීතය ????? සහ ආරාධිත ඉදිරිපත්කිරීම් ???? වෙතිනි.
ප්‍රවේශපත් 077 759 7479 අංකය ඔස්සේ වෙන් කරගත හැකිය.

kemadasa

shungara

Back to top
Go to bottom