රංගන ශිල්පී ගිහාන් ප්‍රනාන්දුගේ පියාණන් වන කැමිලස් ප්‍රනාන්දු මහතා පසුගිය ඊයේ (15) අභාවප්‍රාප්ත විය.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (16) සවස 3.30ට රාගම, ගල් උඩුපොට රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
දේහය අවසන් ගෞරව පිණිස රාගම මල් ශාලාවේ තැන්පත් කර තිබේ.
කැමිලස් පෙරෙරා මහතාට නිත්‍ය සැතපීම ලැබේවා!
පුවත්
ගිහාන් ප්‍රනාන්දුගේ පියාණන්ට නිත්‍ය සැතපීම!
-
Category
පුවත් -
Hits
786 times









