lan englan tam

පුවත්

විදර්ශන අත්පිටපත් තරගයේ කාව්‍ය කෙටි ලයිස්තුව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කළුබෝවිල විදර්ශන ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’’ අවසන් වටය සඳහා සුදුසුකම් ලබන ‘කාව්‍ය’ කෙටි ලයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

 ඒ, මතු දැක්වෙන පරිදි ය. 

* මල් මැවූ මිනිසා - සුහර්ෂණී ධර්මරත්න

* ඉඳු දුන්න නැමුණු තැන - උපුල් සේනාධීරිගේ

* ශූන්‍යාගාරයට පිවිසෙමි - ඩී. එම්. ලොකුගේ

විදර්ශන සාහිත්‍ය අත්පිටපත් තරගයේ කාව්‍ය ඇගයුම් මණ්ඩලය වූයේ: රත්න ශ්‍රී විජේසිංහ, සුනිල් විජේසිරිවර්ධන සහ නන්දන වීරසිංහ ය.

සටහන - ජයසිරි අලවත්ත

kemadasa

Back to top
Go to bottom