lan englan tam

පුවත්

කොටස් හතරක් වුණාට කරන්නාගොඩ අප්පුහාමිගේ චරිතෙ වැදගත්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ අධ්‍යක්ෂ ධර්මසේන පතිරාජ තමන්ට කඩුල්ල ටෙලිනාට්‍යයේ කැමති චරිතයක් තෝරා ගන්නා ලෙස කීවද තමන් තෝරා ගත්තේ කොටස් 04කට සීමා වූ කරන්නාගොඩ අප්පුහාමි චරිතයට වන බව ප්‍රවීණ නළු ඩබ්ලිව්. ජයසිරි පවසයි.

පසුගිය සතියේ 'මතක පද' සංවාදයට සහභාගි වෙමින් ඔහු මේ බව පැවසීය.

kemadasa

Back to top
Go to bottom