lan englan tam

පුවත්

අමල් - නිරෝෂාගේත් සහාය රනිල්ට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය ගායන ශිල්පීන් වන අමල් පෙරේරා සහ නිරෝෂා විරාජිනීද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් ඔහුගේ මැතිවරණ වේදිකාවේ ගීත ගායනයට සහභාගි වී තිබේ.

ජනාධිපතිවරයාට එළඹෙන ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීම සඳහා පැවැත්වුණ විශේෂ සම්මේලනයට මෙම ශිල්පීන්ද සහාය පළ කරමින් ගීත ගායනයට සහභාගි වී තිබූ අතර ඒ සඳහා ජනාධිපතිවරයාගේ පාක්ෂිකයින්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබී තිබිණි.

kemadasa

Back to top
Go to bottom