lan englan tam

පුවත්

ඔහු ගැන නොකියා ගී ටික ඇසුවා නම් ඇතිය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
කුලරත්න ආරියවංශ ?
අප ආදරේ කල බොහොමයක් ගීත වල අයිති කරුවා එතුමන්ය..මේවා හැදුනේ කොහොමද් කියලා හිතාගන්න බෑ...
?පණ්ඩිත් අමරදේව.
සඳ තරු නිහඬයි
ආරාධනා
සඳ හොරෙන්
පාවෙනා නිල් වලාවේ
මා වවුලන්
?ආචාර්ය නන්දා මාලිනී.
දෙනෝදාහක් නුවන් අතරේ
සඳ මල පිබිදුනු - සුනිල් එදිරිසිංහ සමග
?සුනිල් එදිරිසිංහ.
හිඳීවි කොතැනක හෝ
තනිකලේ
අවපස අහසක
අරුණ උදාවෙයිදෝ
පීදිලා පැතුම්
හද පාරනා රුදු වේදනාවන්
තාරකා මල් විශාරද මාලිනී බුලත්සිංහල සමග
?ටී.එම්.ජයරත්න.
මුළු ලොවම නැති වුනත්
රාත්රිය උදා වුනා
මේ පුංචි රටේ
වලාතීරයෙන්
රත්තරං නෙත් දෙකෙන්
චන්ඩිකමට රංඩුවක් වෙලා
සුදු මුතු රළ පෙළ නීලා වික්රමසිංහ සමග
?එච්.ආර්.ජෝතිපාල.
මා වින්ද වේදනාව ඔබේ ආදරේ
සරා සදේ
?විශාරද ගුණදාස කපුගේ.
සෙනේ සිතින් සැනසිල්ලෙන්
සීත පිනිබිඳු
?ආචාර්ය වික්ටර් රත්නායක.
පිනිබර මලක්
මුවා වුනා සඳාත් - කලාශූරී ලතා වල්පොල සමග
?සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි.
මේ ප්රථම වසන්තයයි
?ප්රියා සූරියසේන .
ඇසුරින් මිදීලා
?ක්ලැරන්ස් විජේවර්ධන.
හිරුගේ ලොවේදී
?විජය කුමාරතුංග.
පායා සීත රැයේ
ප්රේමයේ විල්තෙරේ - විශාරද මාලිනී බුලත්සිංහ
ඔබේ අත ගෙන - රෝහණ සිරිවර්ධන
දෑසේ මල් විලේ රෝහණ සිරිවර්ධන/විශාරද මාලිනී බුලත්සිංහල
මේ උයන්තෙරේ - නිර්මලා රණතුංග
ඔබගෙ සෙවනේ - නීලා වික්රමසිංහ
පුංචි සිතේ පුංචි සිනා - නීලා වික්රමසිංහ
සඳ මා හා - දයාරත්න රණතුංග
සුසුමක උණුසුම - විශාරද එඩ්වඩ් ජයකොඩි/විශාරද මාලිනී බුලත්සිංහල
බිංදු බිංදු මල් වැස්සේ - විශාරද එඩ්වඩ් ජයකොඩි/ නන්දා පතිරණ
හිම කඳු යහනේ - ග්රේෂන් ආනන්ද / නිරංජලා සරෝජිනී
ප්රේමයේ මන්දහාසිනී - කරුණාරත්න දිවුල්ගනේ
සෙනෙහස විඳිනට - චන්ද්රලේඛා පෙරේරා
ඔබෙ දෙපා දොවා බැතියෙන් - චන්ද්රලේඛා පෙරේරා
ගතින් ඉන්නට - චන්ද්රලේඛා පෙරේරා
දෑස තවම අතරමං වෙලා - චන්ද්රලේඛා පෙරේරා
සීත රාත්රි යාමයේ- චන්ද්රලේඛා පෙරේරා
සැදෑ අඳුර - චන්ද්රලේඛා පෙරේරා
අසුරු සැනක් වී - චන්ද්රලේඛා පෙරේරා
සුදු රෝස මල - චන්ද්රලේඛා පෙරේරා
දරුණු ඇයි මෙතරම් - චන්ද්රලේඛා පෙරේරා
කඳුලේ සිනා පොදේ චන්ද්රලේඛා පෙරේරා
මට මුළු ලොවම ඔබයි- චන්ද්රලේඛා පෙරේරා/රූකාන්ත ගුණතිලක
සිනාපොදක් වී - විශාරද දීපිකා ප්රියදර්ශනී
සිත ඔබ පාමුල - විශාරද දීපිකා ප්රියදර්ශනී
කෑගසා පවසාවී - විශාරද දීපිකා ප්රියදර්ශනී
ඔබ නැති රැය - විශාරද දීපිකා ප්රියදර්ශනී
මා අවදි නොකල මැන - විශාරද ජානක වික්රමසිංහ
පවන නොවේ නම් - රොහාන් ශාන්ත බුලේගොඩ
තාම තරුණයි - රොහාන් ශාන්ත බුලේගොඩ/විශාරද දීපිකා ප්රියදර්ශනී
ආ මඟ කෙටියි - දමයන්ති ජයසූරිය / නුවන් නයනජිත්
බැසයන සඳ - නාමල් උඩුගම
ඔබ දැක ගත්තෙමි - ප්රින්ස් උදය ප්රියන්ත
රාධා - ප්රින්ස් උදය ප්රියන්ත/චන්ද්රලේඛා පෙරේරා
නිල් නුවන් සැඳැල්ලේ - නිරෝෂා විරාජිනී/ග්රේෂන් ආනන්ද
මා හද වට එතෙන ලතා - අබේවර්ධන බාලසූරිය
 
?තව කොපමණක් වේද ?
 
ඒ ප්රවීණ ජ්යෙෂ්ට ගීත රචක කුලරත්න ආරියවංශ.
 
එතුමන් පිළිබඳව කථා කරන්නට නොයා මේ ගීතාවලිය ඇසුවාම ඇතැයි කියා මට හැඟෙයි..
කුලරත්න ආරියවංශ කලාකරුවාට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවයෙන් පිරුණු දීර්ඝායු වේවා. ????
 
Viral Voices

kemadasa

shungara

Back to top
Go to bottom