lan englan tam

පුවත්

පියුමිගේ බ්ලීචින් නැති ක්‍රීම්වලට දෝස්මුරයක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පියුමි ශ්‍රීනායක රංගන ශිල්පිනිය බ්ලීචින් නැති ක්‍රීම් සෑදීම ගැන සිය සමාජ ජාලවල පළ කළ වීඩියෝවක් මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක් වී තිබේ.

වගකීමකින් තොරව සාදන ක්‍රීම් අලෙවියට කටයුතු කිරීමෙන් පියුමි තරුණියන් රැවටීමට කටයුතු කරන බව එහිදී බොහෝ දෙනෙකු චෝදනා කර ඇති නමුත්, එහි ඇය පෙන්වන්නේ ක්‍රීම් සෑදීමේදී වන රසායන සංයුතියේ තත්ත්වයන් බව පෙනෙන්නට තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom