lan englan tam

පුවත්

ජන නියමු කලාකරු ප්‍රතිපත්ති එළිදැක්ම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දිවයින පුරා දේශපාලන වෙනස ගැන උනන්දුව දක්වන කලාකරුවන්ගේ රැස්වීමක් ඊයේ (08) දිනයේ පැවැත්වීමට ජාතික ජන බලවේගයේ කලාකරු එකමුතුව පියවර ගෙන තිබිණි.

ජාතික ජන බලවේගයට හිතවාදී කලාකරුවන්ගේ කලාව පිළිබඳව ප්‍රතිපත්තිය එහිදී එළි දැක්වුණ අතර එම කොළඹ තැප්‍රොබේන් හෝටලයේදී මෙම රැස්වීම පැවැත්බවිණි.
සිය 'ජන නියමු කලාකරුවෝ' ව්‍යාපාරය වටා රටේ කලාකරුවන්ගෙන් බහුතරයක් එකතු කර ගැනීම එම පක්ෂයේ අපේක්ෂාව වී ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom