lan englan tam

පුවත්

රන්ජන්ට ඡන්ද අයිතිය අහිමිද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රන්ජන් රාමනායක ජනප්‍රිය කලා ශිල්පියා මේ දිනවල සිටින්නේ දකුණු කොරියාවේය.

එහිදී ඔහුට ලැබුණ රසික ප්‍රතිචාරද මේ දිනවල ඔහු බෙදා ගනිමින් සිටින අතර තමන්ගේ මැතිවරණ අපේක්ෂකයින් පිළිබඳව ඇති මනාපය කියවෙන වීඩියෝවක් නිකුත් කර තිබේ.
එහිදී ඔහු පවසන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කියවීමට ජනතාවට බොහෝ කාලයක් ගත වීම හේතුවෙන් ඒ දෙස මැතිවරණය වනතුරු බලා සිටිය යුතු බවයි. මුහුද හත් ගව්වක් තියෙද්දි අමුඩ නොගැසිය යුතු බවද ඔහු එහි පවසයි.
රන්ජන්ට පසුගිය කාලයේ පැවති නීතිමය කටයුතු හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි බව ඇතැම්හු පවසති.
ඒ පැවති නඩු කටයුතු හේතුවෙන් රන්ජන්ගේ ප්‍රජා අයිතිය අහිමි වීම හේතුවෙනි.

kemadasa

shungara

Back to top
Go to bottom