lan englan tam

අතන මෙතන

චාලක රණසූරියගේ "අටවන බුවනෙක" බොරැල්ලට! (නොවැම්බර් 23)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චාලක රණසූරිය අධ්‍යක්ෂණයෙන් හා තිර රචනයෙන් ඔබ වෙත ගෙන එන “අටවන බුවනෙක” නවතම වේදිකා නාට්‍යය,

2025 නොවැම්බර් 23 ඉරිදා, සවස 3.30 ට සහ සවස 7.00 ට, බොරැල්ල, නාමෙල් මාලිනි පුන්චි තියටර් හීදී වේදිකාගත වෙනවා.

මීට රංගනයෙන් ධර්මප්‍රිය ඩයස් , නයෝමි තක්ෂිලා, අකලංක ප්‍රභාෂ්වර, මනෝජා ප්‍රනාන්දු යන ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්වෙනවා.

 

ප්‍රවේශ පත්‍ර

Rs.5000 | Rs.3000 | Rs.2000 | Rs.1500 | Rs.1000

 

ප්‍රවේශ පත්‍ර මිළදී ගැනීම

1. නාමෙල් මාලිනි පුන්චි තියටර් රඟහලෙන්

011 2672121

071 3100411

 

2. MyTickets.LKහරහා 

Link -   https://mytickets.lk/events/6905c9e0bbde916d087304d6

 

සංවිධානය - "අ යන්න යට productions"

වීඩියෝව නරඹන්න - click here

 

582013927 1392200166242827 8695299475126335572 n

kemadasa

shungara

Back to top
Go to bottom