lan englan tam

අතන මෙතන

“හිතවතිය” එළිදකියි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දිදුලාංගනී බුද්ධිකෝරාළ විසින් රචිත “හිතවතිය” කුළුඳුල් කාව්‍ය සංග්‍රහය මැයි 19 වැනිදා දොරට වැඩීමට නියමිතය.

“හිතවතිය” ගැන කතාබහට මිරාන් දමින්ද්‍ර පෙරේරා, කසුන්සලා ගිම්හානි යන අය එක් වනු ඇත.

මහවැලි කේන්ද්‍රයේ පැවැත්වෙන මෙම කටයුත්තට ඔබටත් ඇරයුම්.

kemadasa

Back to top
Go to bottom