වැඩිහිටියන්ට පමණක් සුඳුසු Euphoria කතාමාලාවේ තුන්වන කතාසමයෙ අටවන කොටස නිකුත්වුනා. ඒ සමඟ කතාමාලාවේ තුන්වන කතාසමය නිළවශයෙන් අවසන් වෙනවා.
අද නිකුත්වුන කතාංඟය පැය එකයි විනාඩි තිස්තුනක ධාවන කාලයකින් යුත්තයි. එය තමයි කතාමාලාවේ දීර්ඝම කතාංඟය වෙන්නෙ.
කතාමාලාවේ හතරවන කතාසමයක් නිර්මාණය වුනොත් ඒ තුළින් මෙම කතාසමයන්හි හිටපු කාස්ට් එක දැක ගන්න වෙන්නෙ නෑ කියල ආරන්චි වෙනවා. බොහෝවිට අලුත් කාස්ට් එකකින් හතරවන කතාසමය නිර්මාණය වෙයි.
එහෙනම් තුන්වන කතාසමයෙ අවසානය බලන්නකො









