lan englan tam

පුවත්

ශලනි එක්ක තරින්දි එකම චිත්‍රපටයකින් ප්‍රේක්ෂකයන් අතරට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
ලංකාවේ කලා ක්ෂේත්රයේ කාගෙත් ආදරය දිනාගත් ජනප්රිය රංගන ශිල්පිනියන් දෙපලක් වන Shalani Tharaka සහ Tharindi Fernando එකම නිර්මාණයකින් ප්රේක්ෂකයින් හමුවට ඒමට සූදානම් වන පුවතක් වාර්තා වෙනවා. සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන තොරතුරුවලට අනුව, මොවුන් දෙදෙනා මෙලෙස එකට අත්වැල් බැඳගන්නේ "පිරිමි සල්ලි විත්රපටයේ" මුහුරත් උළෙලත් සමඟයි. එහිදී ශලනි එක්ක තිරන්දි එකම විත්රපටයකින් ආදරණීය රසිකයන් අතරට එන්න සූදානම් වන බව සඳහන් වෙනවා.
 
පිරිමි සල්ලි විත්රපටයේ මුහුරත් උළෙල දා එයාලා එකට සිටි අපූරු මොහොතක් රසිකයන් අතර මහත් උනන්දුවක් ඇති කිරීමට සමත්ව තිබෙනවා. ප්රේක්ෂක ආකර්ෂණය ඉහළින්ම දිනාගත් මෙම තරු දෙකේ එකතුව නවතම විත්රපටයට නැවුම් පෙනුමක් එකතු කරනු නොඅනුමානයි.
 
නව නිර්මාණයේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමටත්, සමස්ත කණ්ඩායමටම අපගේ උණුසුම් සුබපැතුම්

kemadasa

shungara

Back to top
Go to bottom