lan englan tam

අතන මෙතන

රොඩ්නි ගේ 35 ට “ත්‍රී ෆේස්”

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වේදිකාව, රුපවාහිනිය, සිනමාවේ තීර්ථ යාත්‍රිකයා රොඩ්නි වර්ණකුලසුරියගේ වෘතිය දිවියට 35 වසරක් පිරිම නිමිත්තෙන් “ත්‍රී ෆේස්” නම් සජීවී සංගීත ප්‍රසංගය පැවැත්වීමට කටයුතු සුදානම් කොට තිබේ.

මෙම ප්‍රසංගය මැයි 18 වැනිදා පස්වරු 6.30 ට බණ්ඩාරනායක සමරු රඟහලේ දී පැවැත්වෙනු ඇත.

රොඩ්නි වර්ණකුලසුරිය, සමන් ලෙනින් සහ කුමාර තිරිමාදුර සහභාගිත්වයෙන් සිදු කෙරෙන මෙම කටයුත්ත සඳහා ඔබටත් ඇරයුම්.

kemadasa

Back to top
Go to bottom