lan englan tam

අතන මෙතන

“වැලි කතර” විශේෂ දර්ශනයක් හෙට හවස

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ මාසිකව පැවැත්වෙන සිනමා දැක්ම සහ සංවාදයේ ජූනි ප්‍රදර්ශනය සඳහා ඩි.බී. නිහාල්සිංහයන්ගේ සිනමා කාව්‍යයක් වන “වැලි කතර” තිරගත කිරීමට කටයුතු සුදානම් කර තිබේ.

චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙනුයේ ජූනි 6 වැනිදා සවස 6 ට කොළඹ, ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ය.

එහි සිනමා සංවාදය මෙහෙයවීම අනෝමා රාජකරුණා විසිනි.

තිස්ස අබේසේකරයන්ගේ තිරරචනයකට අනුව 1971 වසරේ දී නිර්මාණය කරන ලද “වැලි කතර” මෙරට ප්‍රථම සිනමාස්කෝප් චිත්‍රපටය වේ.

Back to top
Go to bottom

Popular News