lan englan tam

අතන මෙතන

කාව්‍යාලාප සහ මකරන්ද කාව්‍ය විමංසා දොරට වඩියි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සාහිත්‍ය මාසයේ “කවිවර කතිකා” වැඩසටහනින් ජයසිරි අලවත්ත විසින් රචිත “කාව්‍යාලාප” සහ “මකරන්ද කාව්‍ය විමංසා” කෘති ද්විත්වය දොරට වැඩීමට නියමිත ය.

කෘති එළිදැක්වීම සහ සංවාදය සැප්තැම්බර් මස 16 වන දින සවස 3 ට නුගේගොඩ පුස්තකාලයේ දී සිදු කෙරෙනු ඇත.

එදින දෙසුම් තිස්ස නිහාල් වික්‍රමසිංහ සහ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසිනි.

kemadasa

Back to top
Go to bottom