lan englan tam

අතන මෙතන

හිතල ගත්තු තීරණයක් ජනවාරි 19 ලයනල් වෙන්ඩ්ට් රඟහලට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

හිතල ගත්තු තීරණයක් ජනවාරි 19 ලයනල් වෙන්ඩ්ට් රඟහලට

 

රාජිත දිසානායකගේ නවතම වේදිකා නිර්මාණය “හිතල ගත්තු තීරණයක්” එළඹෙන ජනවාරි 19 වැනිදා සවස 7 ට වේදිකා ගත කිරීමට නියමිත ය.

ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී ය.

ශ්‍යාම් ප්‍රනාන්දු, ධර්මප්‍රිය ඩයස්, සමාධි ලක්සිරි, තෙරුණි ආශන්සා සහ අනුරාධ මල්ලවආරච්චි හිතල ගත්තු තීරණයක් සඳහා රංගනයෙන් දායක වේ.

සංගීතය කපිල පූගලආරච්ච්, වේදිකා පසුතල නිර්මාණය අනුරාධ මල්ලවආරච්චි, ඇඳුම් නිර්මාණය නලින් ලුසේනා, අංග රචනය ප්‍රියන්ත දිසානායක, රංගාලෝකය රංග සමරකෝන් සමඟ අනුරාධ මල්ලවආරච්චි, වේදිකා පරිපාලනය විජිත් නුවන් විසිනි.

Back to top
Go to bottom

Popular News