lan englan tam

අතන මෙතන

ලාංකේය විප්ලවය සහ ගින්නෙන් උපන් සීතල

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලාංකේය විප්ලවය සහ ගින්නෙන් උපන් සීතල

 

අනුරුද්ධ ජයසිංහගේ නවතම සිනමා කෘතිය “ගින්නෙන් උපන් සීතල” පිළිබඳ සිනමාත්මක සංවාදයක් එළඹෙන 20 වැනිදා සවස 3.30 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට නියමිත ය.

“ලාංකේය විප්ලවය සහ ගින්නෙන් උපන් සීතල” ලෙස නම් කළ මේ සඳහා සිනමාවේදී අශෝක හඳගම, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහේෂ් හපුගොඩ එක් වේ.

සංවාද ප්‍රවේශය ප්‍රේමරත්න තෙන්නකෝන් විසිනි.

තරුණ නවරැල්ල (Youth new wave) විසින් මෙම සංවාදය සංවිධාන කෙරේ.   

Back to top
Go to bottom

Popular News