lan englan tam

අතන මෙතන

“කලා පොළ” මෙවරත්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

“කලා පොළ” මෙවරත්

 

ශ්‍රී ලංකාවේ ඉමහත් ජනප්‍රියත්වයට පත් වාර්ෂික විවෘත කලා සල්පිල, “කලා පොළ” මෙවරත් පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

ඒ අනුව මෙම සල්පිල එළඹෙන 24 වැනි ඉරිදා උදෑසන 8 සිට රාත්‍රී 9 දක්වා කොළඹ, ආනන්ද කුමාරස්වාමි මාවතේ දී පැවැත්වෙනු ඇත.

චිත්‍ර, මූර්ති, කැටයම් ඇතුළු කලා නිර්මාණ රාශියක් දැක බලා ගැනීමට මෙන්ම මිලදී ගැනීමට මෙහිදී ඔබට අවස්ථාව හිමිවේ.

kemadasa

Back to top
Go to bottom