lan englan tam

අතන මෙතන

ශ්‍රීමත්ගේ කටහඬට අවුරුදු 21 යි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රීමත්ගේ කටහඬට අවුරුදු 21 යි

 

කටහඩ මාධ්‍ය කේන්ද්‍රය සහ කටහඩ නිවේදක සංසදය අරම්භකොට අගෝස්තු 1වැනි දාට වසර 21 ක් පිරීම නිමිත්තෙන් එදින උදැසන 10ට මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දී ආශිර්වාද පූජාවක් පැවත්විමට කටයුතු යොදා තිබේ.

කටහඩ කේන්ද්‍රයේ නිර්මාතෘ ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ ප්‍රධානත්වයෙන් කලාකරුවන් සහ මාධ්‍යවේදින්ගේ සහභාගිත්වයෙන් මෙම ආශීර්වාද පූජාව පැවැත්වෙනු ඇත.

එසේම ඊට සමගාමිව අගෝස්තු 3 වැනි දින උදැසන 10 ට නුගේගොඩ කට හඬ මාධ්‍ය කේන්ද්‍රයේදි සහ 17 වැනි දින උදැසන 10ට කොළඹ මහජන පුස්තකාලයේදි කට හඩ නිවේදක සහ නර්තන පුහුණු වැඩමුළුවක් නොමීලේ පැවත්වීමට නියමිත ය.

Back to top
Go to bottom

Popular News