lan englan tam

අතන මෙතන

ලංකාවේ පළමු English Animation Movie එක දෙරණින්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දෙරණ මාධ්‍ය ජාලයට අයත් Macro Entertainment ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි පළමු Animation චිත්‍රපටය සෑදීමට පියවර ගනු ලැබ තිබේ.

එයට අදාළව එම ආයතනය විසින් පළ කරන ලද වීඩියෝවක් කෙරෙන් මේ බව සඳහන් කරනු ලබයි.

kemadasa

Back to top
Go to bottom