lan englan tam

විශේෂාංග

'තියුණු පිහියක් අතින් ගත් ප්‍රේමයේ දේවදූති​ය' - කල්පනා සමග

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'තියුණු පිහියක් අතින් ගත් ප්‍රේමයේ දේවදූති​ය' මෙම උද්ධෘතය ඇතිව මෙසේ පළ වී තිබුණේ ජනප්‍රිය කිවිඳියක වන මාලතී කල්පනා ඇම්බ්‍රෝස් සහභාගි වූ උපුල් ශාන්ත සන්නස්ගල විසින් මෙහෙයවන ලද 'මීම් ටීවී' සංවාදයයි.

කල්පනාගේ අලුත්ම කෘතිය 'එලීසියම' වටිනා ලියවිලි ගණනාවක් සහිත කෘතියක් වන අතර බොහෝ දෙනාගේ සාධනීය ප්‍රතිචාර ඒ සඳහා ලැබෙමින් පවතී.
සන්නස්ගලයන් සමග සිදු වන කතාවේදී කල්පනා තමන් සමාජය පිළිබඳව සිතන පතන ආකාරය පවා ඉතා විවෘතව පැහැදිලිව ප්‍රකාශ කරන්නීය.
ගීත ගණනාවක් අසනවා හා සමාන, කෘතියක් රස විඳිනවා හා සමාන අත්දැකීමක් මෙම සංවාදයෙන් රසිකයාට ලැබෙනු නොඅනුමානය.

kemadasa

Back to top
Go to bottom