lan englan tam

දෙකේ වෙනස

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

එදා මාධ්‍යවේදීන් තරම් හරිහැරයට පාත්‍ර වුණ තවත් පිරිසක් නෑ, කොටසක් මරා දැමුනා. 

තව පිරිසක් පහර දීම් වලට ලක්වුණා. තවත් පිරිසක් රටින් පලා ගියා.

 උදාවුණු යහපාලන යුගයේදී දැන් නිදහසේ ප්‍රශ්ණ අහලා නිදහසේ ගෙදර යන්න නිදහසක් තියනවා.

 ඒ වෙනසට දැන් අවුරුදු 2යි.

21014708 689469324582759 379864208 o

 

 

Back to top
Go to bottom