lan englan tam

ඒ වෙනසට දැන් අවුරුදු දෙකයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

එදා වෙබ් අඩවි ගෙඩි පිටින් තහනම් කෙරුණා. නැතිනම් අවහිර කෙරුණා. 

 වෙබ් අඩවි නිර්මාණකරැවන් පමණක් නොව එම කාර්යාලවල තේ හැදූ කාන්තාවන් පවා අත්අඩංගුවට ගෙන අඩත්තේට්ටම් කළා.

 එහෙත් අද සමාජ ඡාලා වෙබ් අඩවි ඔස්සේ දිනපත එන මෙවැනි අපහස උපහාස නිහඬව ඉවසන ජනාධිපතිවරයෙක් හා අගමැතිවරයෙක් ලැබුණා. 

 ඒ වෙනසට දැන් අවුරුදු දෙකයි.

wen

 

kemadasa

shungara

Back to top
Go to bottom