lan englan tam

පුවත්

‘MOTHER LANKA’ දැන් දිවයින පුරා! (නැරඹිය හැකි සිනමාශාලා ගැන විස්තර මෙන්න)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අනූෂ සංජීව එදිරිමුණි අධ්‍යක්ෂණය කළ ‘MOTHER LANKA’ (මදර් ලංකා) චිත්‍රපටය දැන් දිවයින පුරා සිනමාශාලා වලදී තිරගත වෙනවා.

අම්මාවරුන් දෙදෙනෙකුගේ සෙනෙහසත් රැකවරණයත් මැද හැදී වැඩුන දිරිය දියණියකගේ අනූවේදනීය කතාවයි " මදර් ලංකා " චිත්‍රපටය.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මෙතනින් නරඹන්න>>

චිත්‍රපටයේ කතාව සහ තිර රචනය ක්‍රිෂාන්ති කුලසූරිය විසින් වන අතර නිෂ්පාදනය ඉෂාන් පෙරේරා විසිනි.

පහතින් දැක්වෙන්නේ පළමු සතිය තුළ (අගෝස්තු 17 සිට 21  දක්වා) චිත්‍රපටය තිරගත වන සිනමා ශාලා පිළිබඳ විසිතර සටහන් පෙළකි.

 

kemadasa

shungara

Back to top
Go to bottom