lan englan tam

පුවත්

98 වන ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නිළිය ‘Hamnet’ හි ජෙසී බක්ලි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

98 වන ඔස්කාර් සම්මාන උළෙල මේ වන විට කැලිෆෝනියාවේ ලොස්ඇන්ජලීස් නුවරදී පැවැත්වෙනවා.

මෙවර සම්මාන උළෙලේදී  “Hamnet” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 'හොඳම නිළියට' හිමි ඔස්කාර් සම්මානය දිනා ගැනීමට ජෙසී බක්ලි (Jessie Buckley) සමත් විය.

ඒ අනුව එම කාණ්ඩයේ සම්මානයක් දිනූ ප්‍රථම අයිරිෂ් (Irish) ජාතික නිළිය බවට පත්වන්නේ ද ඇයයි.

 

858b0b79347a5d327c921d7af9e1ffc6ජෙසී බක්ලි  “Hamnet” චිත්‍රපටය

 

98 වන ඔස්කාර් සම්මාන උළෙලේ විස්තර ඇතුළත් සම්පූර්ණ ලිපිය කියවන්න පහළින්>>

ඔස්කාර් සම්මාන උළෙල 2026 : ‘One Battle After Another’ චිත්‍රපටයට සම්මාන 6 ක්!

 

kemadasa

shungara

Back to top
Go to bottom