lan englan tam

පුවත්

98 වන ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා ‘Sinners’ චිත්‍රපටයේ මයිකල් බී. ජෝර්ඩන්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

98වන ඔස්කාර් සම්මාන උළෙල මේ වන විට කැලිෆෝනියාවේ ලොස්ඇන්ජලීස් නුවරදී පැවැත්වෙනවා.

මෙවර සම්මාන උළෙලේ 'හොඳම නළුවා' ලෙස සම්මානය දිනා ගැනීමට සමත් වූයේ මයිකල් බී. ජෝර්ඩන් (Michael B. Jordan) ය.

‘Sinners’ චිත්‍රපටයේ නිවුන් සහෝදරයන් දෙදෙනෙකුගේ චරිත නිරූපණය  කරමින් ඔහු ඉදිරිපත් කළ රංගනය වෙනුවෙනි.

 

michael b jordan twins sinners movie'Sinners' චිත්‍රපටය

 

98 වන ඔස්කාර් සම්මාන උළෙලේ විස්තර ඇතුළත් සම්පූර්ණ ලිපිය කියවන්න පහළින්>>

ඔස්කාර් සම්මාන උළෙල 2026 : ‘One Battle After Another’ චිත්‍රපටයට සම්මාන 6 ක්!

kemadasa

shungara

Back to top
Go to bottom