ප්රේක්ෂක ආදරය නොඅඩුව ලබමින්, සාර්ථක ලෙස ප්රදර්ශනය වූ "මලකී දුවේ නුඹ" චිත්රපටය අද වන විට දින 100 සීමාව පසු කර තිබේ.
මේ සුන්දර සිනමා අත්දැකීම තවමත් නැරඹීමට නොහැකි වූ ඔබ වෙනුවෙන්ම, මේ සති අන්තයේදීත් අවස්ථාව විවෘතයි නැරඹිය හැකි සිනමාශාලා:
Mt. Lavinia (ගල්කිස්ස):City Lite සිනමාහලේ පස්වරු 3:00 ට.
Kandy (නුවර): JP Cineplex සිනමාහලේදී.
ඉතින්, මේ සති අන්තයේ පවුලේ සැමට ආරාධනා කරනවා දේශීය සිනමාවේ මේ අපූරු නිර්මාණය නරඹන්න එන්න කියලා!









