අපේ රටේ හැමෝම ආදරය කරන, සාරි විලාසිතාවට උපන්හපන්කම් දක්වන තරු දෙකක් එකම සේයාරුවක!
එක පැත්තකින් කවදත් හරිම ලස්සනට සාරි අඳින, ඉන්දියානු පෙනුමකට හැඩවුණු **දිනක්ෂි ප්රියසාද්**. ඇගේ රුවට මේ පාට හරිම අපූරුවට ගැලපෙනවා නේද?
අනිත් පැත්තෙන් සාරියට හරිම අහිංසක පෙනුමක් ගෙනෙන දක්ෂ රංගන ශිල්පිනී **සමාදි**. ඇගේ රුවත් සාරියට සැබැවින්ම සුන්දරයි.
ඉතින් මේ දෙන්නා අතරින් සාරියට වඩාත්ම ලස්සන කවුද? ඔබේ මනාපය කාටද කියලා පහළින් කමෙන්ට් කරගෙන යන්න
උපුටා ගැනීම ටෙලි ලන්තය









