රම්බරී" ක්ෂේත්රයට එන්න පාර පෙන්නුවා හැබැයි "ළබැඳියේ" බොහෝ දේ වෙනස් කළා..
ළබැඳියේ" කියන්නේ මගේ වෘත්තිය ජීවිතය වෙනස් කරපු ගීතය"රම්බරී" ගීතය ප්රථමයෙන් දැම්මට පස්සෙඒකට විවිධ ප්රතිචාර ලැබුනා කට්ටියක් සතුටින් ඒක බාරගත් අතර තව බොහෝ දෙනෙක් එය විවේචනයද කරා "රම්බරී" ක්ෂේත්රයට එන්න පාර පෙන්නුවාහැබැයි "ළබැඳියේ" ගීතය ආවට පස්සේ බොහෝ දේ වෙනස් වුනා අදටත් "ළබැඳියේ" ගීතය ගැන මට තියෙන්නෙ පුදුමාකාර ආදරයක්, බැඳීමක් සහ ඒ නිර්මාණයට තියෙන විශේෂ ගෞරවයක් ...
කිරි කවඩි මාලේ මා ගොතා
ඔය ගෙලේ පළඳා හැඩ බලා
මා වින්ද සතුටේ නිම් සොයා
ඔබ යන්න සුළඟේ අප දමා..
උපුටා ගැනීම මනුරංග විජේසේකරගේ ෆේස්බුක් පිටුවෙන්









