'' 'නටත් අයෙක් සුරා මතින්' බලන්ඩ ගන්න එපා... වගකීමෙන් කියන්නේ එපා... ඊයෙ වැඩකුත් කරන්න තියාගෙන ඔන්න ඔහේ එකක් බලනවා කියලා ඉඳගත්තේ නවයට විතර... බඩුම තමයි... පහක් බලලා නැවතුනේ මහ රෑ... දැං මේ අනික් දෙක බලන ගමන්....
රොෂානුයි, Himali යි බදාගෙන ඉඹින්න තරම් ලව් එකක් ආවා මේ ටික බැලුවම... පොඩි එකත් ඇට්කරනවානේ රුං අඬන්න....
ජීවිතේ සමහර කාලවල මේ තැන් පහුකළා, තාම සමහර මෙහෙම තැන් හම්බවෙනවා... සමහර වෙලාවට මේ හිස්බව, අනාරක්ෂිතබව, මොකුත් කරගෙන නැති බව, මේ කෝපය වගේ එක එක ඒවා එක්ක ප්‍රෙෂර් එක නගිනවා... ඕවර් රියැක්ට් කරනවා... ලබාගන්න බැරි දේ ගැන වේදනාවෙන් පීඩාවෙනවා... ඒ තමයි මිනිස්සු...
Rasika ලස්සන ලිවීමක් මචන්.... Rochelle ස්තුතියි මෙහෙම වැඩක් නිශ්පාදනය කළාට....
උඹලා තාම මේක බලලා නැත්තං පැය හතරක් පහක් වෙන් කරගෙන වාඩිවියල්ලා... හතම බලලා නැගිටින්නේ.... ෂුවර්... දැනට ගිහිල්ලා තියෙන්නේ හතයි....
Roshan අයියෙ.... ![]()
![]()
![]()
![]()
![]()
''
උපුටා ගැනීම ලක්මාල් ධර්මරත්නයේ ෆේස්බුක් පිටුවෙන්









